Jump to Content

තෝංගා

ග්‍රිඩ් පැසිෆික් ස්ථාපකයින් වන ටානියා වොල්ෆ්ග්‍රැම් සහ විකුකි කිංගි යන අය තෝංගා තුළ තම සිතියම්කරණ ගමන ලේඛනගත කරති. ඔවුහු තෝංගාවේ සහ අනෙකුත් පැසිෆික් දූපත්වල සංස්කෘතිය ප්‍රවර්ධන කිරීමට මුළු කොදෙව් පෙළම සිතියම් කර එය වීථි දසුනට එක් කිරීමේ අපේක්‍ෂාවෙන් යුත් සැලැස්මක් පටන් ගත්හ. ඔවුන්ගේ ආකර්ෂණීය කතාව මෙහි නරඹන්න.

Google වීථි දසුන, තෝංගාවේ සංස්කෘතිය ප්‍රදර්ශන කිරීම

Watch the film

Link to Youtube Video (visible only when JS is disabled)

තව ගවේෂණ කරන්න