සිම්බාබ්වේ
වීථි දසුන් සමග සිම්බාබ්වේ සිතියම් කිරීම පිළිබඳ තම කතාව කියන ටවණ්ඩා කන්හේමා නරඹන්න. ටවණ්ඩා තමා වාසය කරන සිම්බාබ්වේ රටට ආපසු ගියේ අගනුවර හරාරේ සහ ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් වන වික්ටෝරියා ඇල්ල යන ඒවායේ වීථි දසුන් රූප සමුච්චය Google සිතියම් මත දැමීමේ අරමුණ සමගයි. ඔහු මෑතදී සිම්බාම්වේහි අනෙකුත් ප්‍රධාන ස්ථාන ඇතුළු කිරීමට ද ඔහුගේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කළේය.
Watch the film
Link to Youtube Video (visible only when JS is disabled)